නව සංඝාවාසය විවෘත කිරීමේ පුණේ‍යා්ත්සවය 17 වැනිදා

  👤  298 readers have read this article !
By mawbima 2018-08-15

තලංගම, බණ්ඩාරවත්ත, ආනන්දාරාම සමාධි මෙහෙණවරෙහි ඉදිකරන ලද නව සංඝාවාසය විවෘත කිරීම නිමිත්තෙන් 2018 අගෝස්තු මස 17 වැනිදා සිකුරාදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද, 18 වැනිදා සංඝයා වහන්සේ 17 නමකට හීල් දානයද, සිල් මාතාවන් 15 නමකට දහවල් දානයද, අටපිරිකර පූජා කිරීමක්ද සිදුකෙරෙන බව මෙම පුණේ‍යා්ත්සවයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වරාපිටියේ ආනන්ද හිමිපාණෝ සඳහන් කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon