රන් පදක්කම්ලාභී අමිලට අගමැතිගෙන් සුබ පැතුම්

  👤  693 readers have read this article !
By mawbima 2018-08-10

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති 'ශේරු ක්ලැසික් ඉන්දියා' ලෝක කාය වර්ධන ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී රන් පදක්කම දිනාගත් අමිල මුණසිංහ මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් චමීර දුෂ්‍යන්ත සහ මහජන සම්බන්ධතා නිලධාරි මාලක වීරසිංහ යන මහත්වරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon