තුරුඋඳුගම ජන අයිතියට

  👤  2398 readers have read this article !
By mawbima 2018-07-22

වත්මන් උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත් කළ 91 වැනි උදාගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ දමන, උක්සිරිපුර 'තුරුඋඳුගම'යි. මෙම ගම්මානය නිවාස 25කින් සමන්විත වේ.

එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගම්මානයේ සමරු ඵලකය විවෘත කළ අයුරු.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක්ද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon