ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද සහ හෙට කොළඹදී

  👤  2875 readers have read this article !
By mawbima 2018-07-20

ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (20දා) සහ හෙට (21දා) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී පැවැත්වෙන තුන්වැනි ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වෙන අතර ඩයලොග් ආසියාටා සමාගම ඒ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon