නීතිඥවරියකට පහරදීමේ සිද්ධිය වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වසරක සිර දඬුවම ශේ්‍රෂ්ඨාධිකරණය ස්ථීර කරයි

  👤  780 readers have read this article !
By mawbima 2018-07-19

කමල් මහේන්ද්‍ර වීරරත්න, කුමුදු උපුල් ශාන්ත,කාවින්ධ්‍යා පෙරේරා

සිය රාජකාරි ගිනි අවිය පෙන්වා නීතිඥවරියකට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අමරසිංහට, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් දී තිබූ වසක සිර දඬුවම වහාම ක්‍රියාත්මක කරන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (18දා) නියෝග කළේය.

එම දඬුවමට එරෙහිව හිටපු ස්ථානාධිපතිවරයා ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සිසිර ද ආබෘෘ, ප්‍රසන්න ජයවර්ධන හා එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් එකී නියෝගය ලබා දුන්හ. මෙම සිද්ධිය 2001 වසරේදී සිදුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon