රාජ්‍ය සේවකයන් 1,50,009ක් අවිවාහකයි

  👤  3289 readers have read this article !
By mawbima 2018-07-19

බද්දේගම - ඕ. කමලනාථ

සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් 150,009ක් අවිවාහක යැයි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් පිළිබඳ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. එය සමස්ත රාජ්‍ය සේවකයන්ගේ ප්‍රතිශතයක් ලෙස 13.5%කි. ඉන් 81,418 දෙනකු පිරිමි වන අතර 68,591 දෙනකු ස්ත්‍රීන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon