'එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා' වෙතින් නව ව්‍යාපෘති ලක්ෂයක්

  👤  3374 readers have read this article !
By mawbima 2018-07-19

දෙනගම ධම්මික රණවීර

රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ නව ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 'එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා' වැඩසටහනට අනුව ඇතැම් ණය යෝජනා ක්‍රම වෙනුවෙන් 100%ක පොලිය රජය දරන බවත් තවත් සුළු ව්‍යාපෘති සංඛ්‍යාවක පොලියෙන් 75%ක් රජය දරන බවත් ඔහු පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon