දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමත් මැන්ඩෙලාගේ උපන් දිනය සමරයි

  👤  3283 readers have read this article !
By mawbima 2018-07-19

1918 ජූලි 18 වැනි දින උපත ලැබූ දකුණු අප්‍රිකානු ජාතික නිදහස් සටනේ නියමුවා ලෙස සැලැකෙන ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ 100 වැනි ජන්ම දින සැමැරුමක් ඊයේ (18දා) කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි. මේ දිනවල ක්‍රිකට් තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමද එම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයක් වූ අතර ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසි සභාව අමැතූ අවස්ථාව හා ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාව ඉහත ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප _ දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon