රනිල් - මංගල 21-22 උතුරේ සංචාරයක

  👤  3112 readers have read this article !
By mawbima 2018-07-19

උපතිස්ස පෙරේරා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන් පිළිබඳව උතුරේ ජනතාව දැනුවත් කිරීම සඳහා මේ මස 21 සහ 22 යන දෙදින තුළ කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වෙති.

එහිදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය ප්‍රදානය, ගංවතුරෙන් හා නියඟයෙන් වගා හානිවූ ගොවීන්ගේ ණය කපා හැරීම ඇතුළු වැඩසටහන් ගණනාවකට එම දෙපළ සහභාගිවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon