මත්තල බේරා ගන්න ඒකාබද්ධයෙන් මෙහෙයුමක්

  👤  3674 readers have read this article !
By mawbima 2018-07-18

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබාදීමට ගෙන තිබෙන තීරණය වහාම වෙනස් කරන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

ලබන 20 වැනි සිකුරාදා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මුණගැසී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ ගැන සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon