පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකරට එරෙහි මිනීමැරුම් නඩුව අගෝස්තු 7 වැනිදා

  👤  3211 readers have read this article !
By mawbima 2018-07-16

රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි

පසුගිය ජනාධිපතිවරණ සමයේදී කහවත්ත නගරයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි රත්නපුර මහාධිකරණයේදී විභාගවීමට නියමිතව තිබූ නඩුව අගෝස්තු 07 සහ 8 යන දිනවලට කල් තැබිණි.

නඩුව විභාගයට නියමිතව සිටි රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා අධිකරණයට නොපැමිණීම නිසා මෙලෙස නඩුව කල් තැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon