රෝහිණී කවිරත්නට ළමා කටයුතු රාජ්‍ය ඇමැති තනතුර දෙන්නැයි ඉල්ලීමක්

  👤  3143 readers have read this article !
By mawbima 2018-07-16

උපතිස්ස පෙරේරා

මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රෝහිණී විජේරත්න කවිරත්න මහත්මිය පක්‍ෂය වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කරන බැවින් ඇයගේ කාර්යයන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යා හැකි අයුරින් දැනට හිස්ව ඇති
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට ඇයව පත් කරන ලෙස මාතලේ දියබුබුල එජාප ශාඛාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon