එජනිස දිනවන්න යෝජනා මාලාවක්

  👤  4234 readers have read this article !
By mawbima 2018-07-15

දෙනගම ධම්මික රණවීර

තඑක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරන දේශපාලන පක්ෂ රැසක් විසින් එම සන්ධානය ජයග්‍රහණය සඳහා වූ යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රගතිශීලී පක්ෂ එකමුතුව ලෙස පෙනී සිටින එම පක්ෂවල ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (15දා) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතව ඇත.

නව සිහළ උරුමය, ශ්‍රී ලංකා ටෙලෝ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය, ජනතා සේවක පක්ෂය, අපේ ජන උරුමය, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon