ඇමැතිකමෙන් ගියත් දේශපාලනයෙන් යන්නේ නෑ

  👤  3593 readers have read this article !
By mawbima 2018-07-13

ලක්ෂ්මී ජයකොඩි

අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් වුවද කිසිවිටෙකත් දේශපාලනයෙන් සමුනොගන්නා බව හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේශ්වරන්
පවසා ඇත. ඇයගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

එල්ටීටීඊ සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මන්ත්‍රිවරිය පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය මඟින් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා ඇත.
විජයකලා මන්ත්‍රිවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ සිය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුවන අතර, එහිදී මාධ්‍ය මඟින් නඟන ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබෙනු ඇති බවත් තමන් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් සේවය කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon