මේ වසරේ මුල් මාස 6 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. බිලියන 310ක බදු ආදායමක්

  👤  3590 readers have read this article !
By mawbima 2018-07-13

හර්ෂනී අර්සකුලරත්න

මේ වසරේ මුල් මාස 6 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 310ක බදු ආදායමක් ලබා ඇතැයි එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ පවසයි


අපේක්ෂිත වාර්ෂික බදු ආදායමෙන් 40%ක බදු ආදායමක් වර්ෂයේ පළමු මාස 6 තුළ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වූ බවත් 39.9%ක ප්‍රතිශතයක් කරා ළඟා වීමට සිය දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණු බවත් ඔහු "මව්බිම"ට පැවැසුවේය.
මෙය පසුගිය වර්ෂය හා සස¼දා බලන කල 7%ක වර්ධනයක් බවත් හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon