රත්නපුරේ හිමිනමක් පහරදීමෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ අවසන් කටයුතු අද පල්ලේබැද්දේදී

  👤  424 readers have read this article !
By mawbima 2018-07-12

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් කෝන්වලානේ ධම්මසාර නමැති හිමිනමට වරෙන්තුවක් භාරදීමට රත්නපුර වෙරළුප ගල්ඇන්ද විහාරස්ථානයට ගිය අවස්ථාවේ එම හිමිනමගේ පහරකෑමට ලක්ව මියගිය පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ 54 හැවිරිදි රත්නපුර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන් සමරවික්‍රම (44102) මහතාගේ අවසන් කටයුතු පල්ලේබැද්ද පොදු සුසාන භූමියේදී අද (12දා) සිදු කිරීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon