විදුලි ක්‍ෂේත්‍රයේ මහ සැලැස්ම ආර්ථික සභාවට ඉදිරිපත් කරයි

  👤  3079 readers have read this article !
By mawbima 2018-07-12

හර්ෂනී අර්සකුලරත්න

මෙරට විදුලි ක්‍ෂේත්‍රයේ මහා සැලැස්ම (ර්චඵබඥප ර්ථීතචද) ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉදිරි දස වසර තුළ විදුලිබල කේෂ්ත්‍රය සංවර්ධනය කරා ගෙන යන දිශානතිය ඇතුළත් මෙම සැලැස්ම තුළ ඒ සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගද ඇතුළත් කොට තිබේ.

විදුලි ජනනය, සම්ප්‍රේෂණය, විදුලිය බෙදා හැරීම සහ ජාතික විදුලිබල පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධ සැලැසුම් මේ මහා සැලැස්මෙහි අන්තර්ගත වේ.
ජයිකා (බ්ඒධ්ඛ්ඒ) ආයතනයේද සහාය ඇතිව මේ සැලැස්ම සම්පාදනය කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon