මේ දරුවාත් සුවපත් කරමු

  👤  3384 readers have read this article !
By mawbima 2018-07-11

අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන

මාලිබොඩ ග්‍රාම සේවා වසමේ උඩ මාලිබොඩ අංක 112 පදිංචි ආර්.ජී. පියසිංහ යන අයගේ පුත් සඳරු පැතුම් සිතුමිණ දරුවාට මොළයේ වර්ධනය සඳහා හිසෙහි ප්ලාස්ටික් සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍ය ගයාන් ඒකනායක මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා රු. 2,35,000ක මුදලක් අවශ්‍යය. එම මුදල සොයා ගැනීමට මවුපියන්ට නොහැකි බැවින් ඔබගේ ආධාරය බලාපොරොත්තු වේ. ඒ සඳහා ලංකා බැංකුවේ දැරණියගල ශාඛාවේ අංක 77764615 අංකයට ගිණුමක් ආරම්භ කර ඇත. පියාගේ දුරකතන අංකය 0773996759 වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon