ඥානසාර හිමිට ජනාධිපති සමාවක් නැහැ

  👤  3869 readers have read this article !
By mawbima 2018-06-22

දෙනගම ධම්මික රණවීර

සිරගත කොට සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහසක් නැතැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කීවේය.

අධිකරණයේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇපෑල අද (22දා) සවස විභාගයට ගැනීමට නියමිත නිසා එහිදී උන්වහන්සේට සතුටුදායක ආරංචියක් ලැබේවා කියා තමන් සිතන බවත් හෙතෙම කීවේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon