ජපන් සටන් කලා සම්මාන ලාභී ප්‍රියන්තට උපහාර පිදීමක් හෙට

  👤  3846 readers have read this article !
By mawbima 2018-06-22

ජපාන සටන් කලාවේ විශේෂ සම්මානයක් වන 'කංචෝ' සම්මානය හිමිකරගත් ප්‍රියන්ත පෙරේරා මහතා ඇගැයීමේ උපහාර උළෙලක් හෙට (23දා) පස්වරු 3.00ට රත්මලාන තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ශුරිකන් කරාටේ දෝ සංගමය කටයුතු සංවිධානය කර ඇත.

ඕස්ට්‍රේලියාව සහ ජපානය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම තරගාවලියේදී ප්‍රියන්ත පෙරේරා මහතා ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව සහ ඇමරිකාව නියෝජනය කරමින් ඒ සදහා සහභාගි වූ තරගකරුවන් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් 'කංචෝ' සම්මානය හිමිකරගැනීම ද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon