ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය දැන් පාලනය වෙලා

  👤  3216 readers have read this article !
By mawbima 2018-06-19

නුවන් හෙට්ටිආරච්චි

ඉන්ෆ්ලුවන්සා රෝගය සම්බන්ධයෙන් පැතිර යමින් තිබෙන්නේ අසත්‍ය තොරතුරු බවත් මේ වන විට එම රෝග තත්ත්වය පාලනය වී අවසන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

සෑම අවුරුද්දකම ජුනි හා ජූලි මාසවල උණ රෝගය පැතිරී යන අතර මෙවර ඉන්ෆ්ලුවන්සා වයිරසය බෙහෙවින් ව්‍යාප්ත වූයේ ගංවතුර හා වර්ෂාව නිසා බවත් හෙතෙම පවසයි. මෙම රෝගී තත්ත්වය පිළිබඳව ජනතාව බියක් ඇතිකර ගතයුතු නැති බවත් විවිධ පුද්ගලයන් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට ඇහුම්කන් නොදී වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් හෙතෙම පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon