ඥානසාර හිමියන් වෙනුවෙන් අද කොටුවේ සත්‍යක්‍රියාවක්

  👤  851 readers have read this article !
By mawbima 2018-06-18

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මහා සත්‍ය ක්‍රියාවක් අද (18දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.

සමථ මණ්ඩලයකදී විස¼දාගත හැකි කරුණකට ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව මෙම සත්‍ය ක්‍රියාව කරන බවද රටපුරා සිටින මහ සංඝරත්නයත් බොදුබල සේනා සංවිධානය, සිංහල රාවය වැනි සංවිධානත් මේ සත්‍ය ක්‍රියාවට එක්වනු ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon