බන්ධනාගාරයට එන සෑම කෙනකුම එම නීතිරීතිවලට අවනත විය යුතුයි

  👤  824 readers have read this article !
By mawbima 2018-06-18

කුමුදු උපුල් ශාන්ත

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් සිරඇඳුමක් ලබා නොදී ඇති බවත් උන්වහන්සේ තවමත් සිටින්නේ චීවරය දරාගෙන බවත් පවසමින් විවිධ මාධ්‍යයන් මඟින් කර තිබෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

සිරගතවන සෑම පුද්ගලයකුටම එක හා සමානව සැලකීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැපවී සිටින බවත් සිරගත වන පුද්ගලයන්ගේ උස් පහත්කම් වත් පොහොසත්කම් නිලතල වැනි දේවල් පිළිබඳ තම දෙපාර්තමේන්තුවට වැදගත්කමක් නැති බවත් අධිකරණයෙන් දඬුවම් ලබා බන්ධනාගාරයට ගෙන එනු ලබන සෑම පුද්ගලයකුම දඬුවම් ලබන කාලය තුළ අනිවාර්යයෙන්ම බන්ධනාගාර නීතිරීතිවලට යටත් විය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon