රුහුණු මාගම්පුර - ලුණුගම්වෙහෙර භික්ෂු සංවිධානයෙන් විරෝධතා පා ගමනක්

  👤  3479 readers have read this article !
By mawbima 2018-06-18

හම්බන්තොට - මුනිදාස හෙට්ටිආරච්චි

බොදුබල සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම පිළිබඳ විරෝධය පළ කරමින් රුහුණු මාගම්පුර, ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂු සංවිධානයේ මෙහෙයවීමෙන් ඊයේ (17දා) පෙරවරුවේ දෙබරවැව සිට තිස්සමහාරාම රජමහා විහාරස්ථානය දක්වා පාගමනක් පැවැත්විණි.

තිස්සමහාරාම අවට විහාරස්ථානවල වැඩවාසය කරන භික්ෂුන් වහන්සේ, දහම් පාසල් දරු දැරියන් හා ඇදුරු මඬුල්ල ඇතුළු විශාල පිරිසක් මෙම පාගමනට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon