දිරාපත් ගස දෙස අවධානය යොමු වේවා

  👤  3506 readers have read this article !
By mawbima 2018-06-18

මහනුවර - අම්පිටිය ප්‍රධාන මාර්ගයේ නුවරවෙල ශ්‍රී දළදා මාලිගාවේ රථගාල ඉදිකරන ස්ථානය ඉදිරිපිට මහාමාර්ගයට කඩා වැටීමට ඉතා ආසන්න දිරාපත් විශාල ගසක් දක්නට ලැබේ.

මෙම මහාමාර්ගයේ දිනකට දස දහස් ගණනක් රථවාහන එහා මෙහා ධාවනය කෙරෙයි. දහස් ගණනක් ජනතාව රැකීරක්ෂා හා පාසල් කරා ඔබමොබ යති. මෙම දිරාපත් ගස හෝ එහි දැවැන්ත අතු මාර්ගයට කඩා වැටීමේ දැඩි අනතුරක් පවත්නා බැවින් එය ඉවත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

නුවරවෙල ප්‍රදේශවාසීන් පිරිසක්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon