උ.නැ. ගැටුම්වලින් පීඩා විඳි අයට හානි පූර්ණ වන්දි ගෙවන කාර්යාලයක් පිහිටුවයි

  👤  828 readers have read this article !
By mawbima 2018-06-14

දෙනගම ධම්මික රණවීර

උතුර සහ නැඟෙනහිර පළාත්වල පැවැති ගැටුම්වලට මැදිවීම්, නොසන්සුන්තා හැටගැනීම්, සිවිල් කැලඹීම්, බලහත්කාරයෙන් අතුරුදන් කරවීම වැනි හේතුවලින් පීඩාවට පත් අයට වන්දි ගෙවීම පිණිස හා "හානිපූරණ කාර්යාලයක්" පිහිටුවීමට ඊයේ (13දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

හානිපූරණය සඳහා යෝග්‍ය තැනැත්තන් හඳුනා ගැනීමද එම කාර්යාලය සතු වගකීමක් වන්නේය. එම කාර්යාලය සංස්ථාපනය කිරීමට අදාළ කෙටුම්පත් නීති සම්පාදක විසින් පිළිගෙන කරන ලද අතර එම පනත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon