ඇප මත නිදහස් වූ ගාල්ල මන්ත්‍රි නි‍ෙදාස් කොට නිදහස්

  👤  3497 readers have read this article !
By mawbima 2018-06-14

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ සමයේ කාන්තාවකට සහ පුද්ගලයකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා නි‍ෙදාස් කොට නිදහස් කර නඩුව අවසන් කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් නීතිඥ බුද්ධි ජයවර්ධන මහතා පෙනී සිටි අතර අක්මීමණ පොලිසිය මඟින් නඩුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon