රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මෙහෙයවන සත් සාමාජික පාපන්දු තරගාවලිය 28-29

  👤  3444 readers have read this article !
By mawbima 2018-06-14

ගමිත දෙහිපිටිය

රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන සත් සාමාජික පාපන්දු තරගාවලිය ජුනි මස 28 සහ 29 යන දිනවල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේදී වයස අවුරුදු 40ට වැඩි සහ වයස අවුරුදු 40ට අඩු යනුවෙන් වයස් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ පාපන්දු ලේකම් කේ. ඔමල් චන්ද්‍රසේකර මහතා (අංක 0714434854 හෝ 0776100516) අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon