ප්‍රවීණ ලෙස නිපදවන ලද එකම රූපලාවණ්‍ය සබන් වර්ගය ලක්ස් පමණයි

  👤  3554 readers have read this article !
By mawbima 2018-01-21

අද අපගේ විශේෂාංගයෙන් සම්මුඛ සාකච්ඡාව පවත්වන්නේ යුනිලීවර් ශ්‍රී ලංකාහි සම පවිත්‍රකරණ සහ බිලිඳු නිෂ්පාදන අංශ ප්‍රධානි දිනූෂ ඒකනායක මහතා සමඟය. එ් නුදුරේදී හඳුන්වා දීමට නියමිත ලක්ස් සුවඳ විලවුන් සබන් එකතුව (ර්ථීඥපටභථඥඤ ඕචප ඛ්ධතතඥජබඪධද) පිළිබඳවයි.

දශක ගණනාවක් පුරා එලිසබෙත් ටේලර්, ඕඩ්රි හෙප්බර්න්, අයිශ්වර්යා රායි වැනි සිනමා තාරකාවන්ගේ තේරීම වුණේ ලක්ස්. මොකක්ද මෙහි රහස?
1900 මුල් භාගයේ හඳුන්වා දුන් ලක්ස්, එතැන් සිට අද දක්වාම තාරකාවන්ගේ සුන්දරත්වයේ රහස බවට පත් වෙලා තියෙනවා. ලක්ස් සෑමවිටම ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව මිල අධික ප්‍රංශ සබන් හා සම තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීම එයට හේතුව විදියට පෙන්වා දෙන්න පුළුවන්. ලක්ස් රූපලාවණ්‍ය සබන් නිෂ්පාදනය වන්නේ ලොව උසස්ම තත්ත්වයේ සුවඳ විලවුන්වල සුගන්ධය සෑම කාන්තාවකටම ලබාදීමේ පොරොන්දුවත් සමඟයි. හැමවිටම ඔබ තුළ සිටින සුන්දර ස්ත්‍රියට ඉඩ දෙන්න, ලක්ස් සුගන්ධය ඔබට මෙතෙක් නොදුටු නව ‍ෙදාරටු විවර කර දේවි. හැම සුන්දර තාරකාවක් තුළම අප එදිනෙදා දකින කාන්තාවක් සිටී. ඔවුන් තාරකාවන් බවට පත්වන්නේ ඔවුන් සතුව ඇති ශක්තිය සහ ලාලිත්‍ය නිසයි. අන් සියලු දෙනාගේ සිහින තරුව වීම සඳහා යන ගමනේදී ඔවුන් සෑම විටම ලක්ස් තෝරා ගන්නේ එය ස්ත්‍රීන් හට දී ඇති පොරොන්දුව නිසාමයි.
ලක්ස් අනෙකුත් සබන්වලට වඩා කැපී පෙනීමට හේතුවන එක් සාධකයක් ඔබට නම් කළ හැකිද?

දැනට වෙළෙඳපොළේ ඇති නිෂ්පාදනවලින්, ලොව උසස්ම සුවඳ විලවුන් නිෂ්පාදකයන් සමඟ අත්වැල් බැඳගෙන සිටින සහ ඉහළම තත්ත්ව සහතික යටතේ, ප්‍රවීණ ලෙස නිපදවන ලද එකම රූපලාවණ්‍ය සබන් වර්ගය ලක්ස් පමණයි. උසස් සුවඳින් යුතු සෑම අංගයකින්ම පරිපූර්ණ නිෂ්පාදන ශ්‍රී ලාංකික කාන්තාවන් වෙත ලබාදීම අපගේ ප්‍රතිඥාවයි.
තරගකාරී වෙළෙඳනාම බොහෝ තිබියදී පාරිභෝගික සිත් සතන් තුළ ලක්ස් පිළිබඳ විශ්වාසය ගොඩනැඟුවේ කෙසේද?

අප සිදුකරන සෑම දෙයකදීම ගුණාත්මකභාවය සහ කාන්තාවන්ට මුල් තැන කියන කරුණුවලට ප්‍රමුඛත්වය දෙනවා වගේම අපි පොරොන්දු වී තිබෙන දේවල් එලෙසින්ම ලබාදෙනවා. යුනිලීවර් හි පොරොන්දුවේ සහතිකයත් සමඟ උසස්ම තත්ත්වයේ නිෂ්පාදන දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත ලබාදෙන්න අපි සෑම දිනකම වෙහෙසෙනවා. අනෙක් අතට, අන් සියලු නිෂ්පාදන අභිභවා යන තරම් ගුණාත්මක සබන් කැටයක් මිලදී ගැනීමට හැකියාව ලැබුණම, පාරිභෝගිකයා අනිවාර්යයෙන්ම එය මිලදී ගැනීමට පෙලඹෙනවා.

ශ්‍රී ලංකාව තුළ ඡධඤර ඹචඵඩඥඵ කෙතරම් ජනප්‍රියයද? යම් දිනකදී ඡධඤර ඹචඵඩ නිසා සබන් කැට වෙළෙඳපොළෙන් ඉවත් වේවි යැයි ඔබ සිතනවාද?
අද වන විට විශේෂයෙන් දකුණු ආසියාවේ මෙන්ම යුරෝපයේ ඡධඤර ඹචඵඩ සඳහා වෙළෙඳපොළ ඉතා හොඳින් වර්ධනය වෙමින් තිබෙනවා. දකුණු ආසියාව තුළ 70%ක වෙළෙඳපොළක්ද යුරෝපය තුළ 90%ක වෙළෙඳපොළක්ද ඊට අයත්. මගේ විශ්වාසය අනුව නිරන්තරයෙන් අලුත්වන නිෂ්පාදන හා මේ පිළිබඳ අලුතෙන් ලබාගන්න අත්දැකීම් සමඟ ඉදිරි වසර 3,4 කාලය ඇතුළත සබන් කැට සහ දියර සබන් නිෂ්පාදනය 50/50 වෙළෙඳපොළ හිමිකාරීත්වයක් ලබාගනු ඇත.

ර්චඨඪජචත ඵනඥතත ඡධඤර ඹචඵඩහි ප්‍රධාන අන්තර්ගතය කුමක්ද? එය වෙළෙඳපොළේ අනෙකුත් ඡධඤර ඹචඵඩ වලින් වෙනස් වෙන්නේ කොහොමද?
ලක්ස් ර්චඨඪජචත ඵනඥතත ඡධඤර ඹචඵඩ හි විශේෂත්වය වන්නේ එහි බ්ලැක් ඕර්කිඩ් (ඕතචජඬ ර්ණීපඪජඩඪඤ) මලෙහි සුගන්ධය කැටි වී තිබීමයි. මෙහි අන්තර්ගත ජුනිපර් තෙල් (බ්භදඪනඥප ර්ණීඪත) සාරය, බ්ලැක් ඕර්කිඩ් සුගන්ධය සහ යුනිලීවර් තාක්ෂණය මඟින් පැය 8ක් දක්වා පවතින නැවුම් සුව¼දකින් සැරසෙන්නට ශ්‍රී ලාංකික කතුන් වෙත අවස්ථාව සලසා දෙනවා. ඔබේ සමෙහි සුන්දරත්වය උද්දීපනය කිරීමට කෙටිම මඟ වන්නේ ලක්ස් ර්චඨඪජචත ඵනඥතත.
ඉධටබ ඊධභජඩ සහ ඉඬඪත ඉඥදඵචබඪධද වෙළෙඳපොළට පැමිණ මේ වන විට කාලයක් ගතවෙලා. මේ වෙද්දී එම නිෂ්පාදන කොතරම් දුරට වෙළෙඳපොළ අධිකාරිත්වයක් හිමිරකරගෙන තිබෙනවාද?

කලින් සඳහන් කළා වගේම, ඉධටබ ඊධභජඩ සහ ඉඬඪත ඉඥදඵචබඪධද නිෂ්පාදනය කර තිබෙන්නේ සුපරීක්ෂාකාරිව තෝරාගත් උසස්ම අසමසම සුවඳ විලවුන් වර්ග යොදාගෙනයි. මේ අත්දැකීම් පාරිභෝගිකයන් හට අත්විඳීමට හැකිවන්නේ ලක්ස් හරහාම පමණයි. මේ අති විශිෂ්ට සුගන්ධය නිසාම, ලක්ස් වෙළෙඳපොළේ ආධිපත්‍යය ආරක්ෂා කරගෙන සිටිනවා.
ලක්ස් විලවුන් සබන් එකතුවේ මිල ඉහළ යෑම හේතුවෙන් මෙම නිෂ්පාදන තවදුරටත් වෙළෙඳපොළේ ජනප්‍රිය අංගයක් වේවිද? එසේත් නැති නම් එය පාරිභෝගිකයන් කොටසකට පමණක් සීමා වේවිද?
ඔව්. ලක්ස් විලවුන් සබන් එකතුව වෙළෙඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදනවලට වඩා මිලෙන් වැඩියි. අපගේ සාමාන්‍ය ලක්ස් නිෂ්පාදනවලටත් වැඩි මිලකින් යුක්තයි. එයට හේතුව විලවුන් සබන් එකතුව නිෂ්පාදනය වෙනුවෙන් යොදාගන්නා අමුද්‍රව්‍ය, සුවඳ විලවුන් සහ තාක්ෂණය වෙනුවෙන් යුනිලීවර් සමාගමට ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමයි. මෙම නිෂ්පාදනය ලක්ස් සාමාන්‍ය මිල පරාසයට වඩා මඳක් මිලෙන් ඉහළ වුවත්, සිත මන්මත් කරවන සුගන්ධයත්, ස්නානය කිරීමේදී සුන්දර වූ අත්දැකීමකුත් ඔබට ලබාදෙනවා. මෙම නිෂ්පාදනය අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට ලබාදීමට හැකිවීමට අපට ඉමහත් ආශ්චර්යයක් වුණා.
ලක්ස් සුවඳ විලවුන් සබන් එකතුව සෑදීම වෙනුවෙන් යොදාගන්නා විලවුන් වර්ග මොනවාද?
විලවුන් සබන් එකතුවේ ප්‍රභේද 3ක් තිබෙනවා.

ඛ්ඩචපථඪදඨ ර්චඨදධතඪච, ප්‍රංශ මැග්නෝලියා (ජ්පඥදජඩ ර්චඨදධතඪච) සහ කාශ්මීර දැව (ම්චඵඩථඪප එධධඤ) සුවඳ එකතුවෙන් සාදා තිබේ.
ඩ්රනදධබධජ අධඵඥ සාදා ඇත්තේ ඊජීප්තු රෝස (ඡ්ඨරනබඪචද අධඵඥ) සහ මස්ක්වැනිලා (ර්භඵඬ ඍචදඪතතච) සාරයන්ගේ එකතුවෙන්.
ඡ්තඥඨචදබ ට්චපඤඥදඪ ජපන් ගාර්ඩිනියා (බ්චනචදඥඵඥ ට්චපඤඥදඪච) සහ දේවදාර තෙල් (ඛ්ඥඤචප ඹධධඤ ර්ණීඪත) වල සුවඳ එකතුවෙන් සාදා ඇත.
ලක්ස් විලවුන් සබන් එකතුව වෙළෙඳපොළේ ඇති අනෙකුත් උසස් තත්ත්වයේ සබන් වර්ගවලින් වෙනස් වන්නේ කෙසේද?
එය ලංකාවට හඳුන්වා දෙනු ලබන ප්‍රථම සහ එකම විලවුන් අන්තර්ගත සබන් වර්ගය වන අතරම ලොව පුරා විසිරී ඇති යුනිලීවර් සමාගම් වෙතින් එළිදක්වන ලද විශිෂ්ටතම නිෂ්පාදනයකි.


ලක්ස් හැම විටම කාන්තාවක් තුළ පවතින සුකොමළ ස්ත්‍රීත්වය, ඇයගේ හැඟීම් අවුස්සන සුලු ගතිය සහ අලංකාරවත් පෙනුම ඉස්මතු කර පෙන්වීමට යුහුසුලු වුණා. වර්තමානයේ පවතින වෘත්තීය පසුබිමත් සමඟ කාන්තාවන් ඔවුන්ගේ සීමා මායිම් බිඳිමින් ඉදිරියට එන විට පෙර සඳහන් කළ ප්‍රවේශය ඒ ආකාරයෙන්ම වලංගුද?
අප සෑමවිටම කාන්තාවකගේ සුකොමළ භාවය දැක්කේ ඔවුන්ව, ඔවුන්ට සමගාමී පුරුෂයන්ගෙන් වෙනස් කරවන සාධකයක් ලෙසයි. සෑමවිටම ලක්ස්හි ආයාචනය වූයේ කාන්තාවක්, ඇය කුමක් කළත් ඒ සෑම දේකදීම තම ස්ත්‍රීත්වයට ඉඩ දිය යුතු බව සහ එමඟින් ඇගේ දිවියේ මෙතෙක් නොදුටු පැතිකඩවල් ඉස්මතු කිරීමයි. ලක්ස් දකින ආකාරයට ඇයගේ ශක්තිය සහ සුපිරි හැකියාව නම්, ඇය කරනා ඕනෑම දේකදී පැකිළීිමකින් තොරව ස්ත්‍රීත්වයේ උපරිමය ඉස්මතු කරගැනීමයි. නූතන ව්‍යවසායිකාවගේ සිට එවරස්ට් තරණය කරන්නිය දක්වා, එදිනෙදා ගේ ‍ෙදාර වැඩ කටයුතු පාලනය කරන සුපිරි තරුව දක්වා, ලක්ස් තම පොරොන්දුව ඉටුකිරීමට බැඳී සිටින අතර සියලුම කාන්තාවන් හට තම සුකොමල ස්ත්‍රීත්වය ඉස්මතු කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව සහයෝගය දක්වයි.

ලක්ස් සන්නාමය ශ්‍රී ලංකාව තුළ වසර 75ක ඉතිහාසයකට උරුමකම් කියනවා. මේ ප්‍රගතිශීලී සන්නාමය තවත් වසර 75ක් පාරිභෝගික හදවත් තුළ ජීවමාන කරවීමට ලක්ස් සතු සැලසුම් මොනවාද?

යා යුතු මාර්ගය වන්නේ "නැවුම්" සහ "එඩිතර" බව යන්න ලක්ස් නැවත නැවත ඔප්පුකර තිබේ. වසර 75+ වුවත් අප තවමත් පාරිභෝගික හදවත්වල "හොඳම සබන් කියන ස්ථානයේ වැජඹෙනවා. ලක්ස් කියන්නේ බුද්ධිමත් තෝරා ගැනීමක්. එය සදාකාලිකව නවමු නිර්මාණ තනමින්, උද්වේගය ඇති කරමින්, දීප්තිමත්ව දැල්වෙමින් එකලෙස පවතිනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon