ගෝනගමුව පානීය ජල ව්‍යාපෘතිය ඇරැඹේ

  👤  3144 readers have read this article !
By mawbima 2018-01-21

දිගු කලක් මුළුල්ලේ ජල සම්පාදනය අඩාලව පැවැති තිස්සමහාරාම, ගෝනගමුව, 'ශක්ති පානීය ජල ව්‍යාපෘතියේ' ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා සිදුවිය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ රුපියල් 2,140,000 (ලක්ෂ 21.4ක් ප්‍රතිපාදනවලින් මෙම ප්‍රජා ජල ව්‍යාපෘතිය සංවර්ධනය කෙරේ.
මෙහි වැඩකටයුතු නිම කිරීමෙන් පසුව ගෝනගමුව හා සාලියපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසවල පවුල් 576කට නොඅඩු සංඛ්‍යාවකට පිරිසුදු පානීය ජලය සැපයිය හැකිවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon