කරුමාරිඅම්මාන් කෝවිලේ දේව පූජාව

  👤  3154 readers have read this article !
By mawbima 2018-01-21

දෙමටගොඩ, ශ්‍රී ධර්මාරාම පාරේ, කරුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික දේව පූජාව පසුගියදා එම කෝවිල් භූමියේදී පැවැත්විණි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පළාත් සභා මන්ත්‍රි ප්‍රඥා ප්‍රදීප සංකල්පය නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා සහභාගි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon