මොනර පිල 23 වැනිදා එළි දකී

  👤  3544 readers have read this article !
By mawbima 2018-01-21

'ගම්‍ෙදාර අන්දරය', 'අකාල මේඝය', 'දුර්ග තරණය', 'කඳුළු තරණය', 'රේවතීගේ සාපය', 'වතුර', 'භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ', 'පිරමීඩ භූතයන් ඊජිප්තු සන්නාසීන් හා මන්ත්‍රකරුවන් සමඟ', 'භාරත මහා සෘෂි රාමනා' යන නවකතා සහ පරිවර්තන කෘති රචනා කළ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි ලියූ නවකතාව 'මොනර පිල' ජනවාරි මස 23 වැනිදා අඟහරුවාදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon