යාපහුව හිටපු එ.ජා.ප. සංවිධායක ශ්‍රී ල.නි.ප.යට

  👤  3712 readers have read this article !
By mawbima 2018-01-19

දෙනගම ධම්මික රණවීර

යාපහුව ආසනයේ හිටපු එ.ජා.ප. සංවිධායක වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කිරීමට එක්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ප්‍රකාශ කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම හමුවේදී මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ල.නි.ප.ය ජයග්‍රහණය කිරීමට කැපවන බවද කීර්ති ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාට පැවැසීය. වංචාව, දූෂණය පිටු දැකීම ස¼දහා එක්වන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon