එජාප මන්ත්‍රි සල්මාන් අස්වෙයි

  👤  3609 readers have read this article !
By mawbima 2018-01-19

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත්කර සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක එම්.එච්.එම්. සල්මාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඉල්ලා අස්වීමට අදාළ ලිපිය හෙතෙම ඊයේ එක්සත් ජාතික පක්‍ෂයටත්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයාටත් යොමු කොට තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් නැඟෙනහිර පළාතේ හිටපු මහ ඇමැති එම්.එච්.එම්. නසීර් මහතාට හෝ ආරම්භක ලේකම් වූ එස්.එම්.ඒ. ගෆූර් මහතාට පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාව සැලසීම මෙම ඉල්ලා අස්වීමේ අරමුණ බව ශ්‍රී ලමුකො ආරංචි මාර්ග සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon