මත්පැන් ගැසට් නිවේදන ඉල්ලා අස්කර ගනී

  👤  3432 readers have read this article !
By mawbima 2018-01-19

දෙනගම ධම්මික රණවීර

මත්පැන් සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදන දෙක කැබිනට් මණ්ඩලයේ ඉල්ලීම මත ඉල්ලා අස්කර ගත් බව මුදල් අමාත්‍යාංශය ඊයේ (18දා) නිවේදනය කළේය.මත්පැන් නිෂ්පාදනය, අලෙවිය හා මිලදී ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන්ට අවස්ථාව දීම සහ තැබෑරුම් විවෘතව තබන වේලාව දීර්ඝ කිරීම ඇතුළත් ගැසට් නිවේදන දෙකක් මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ අස්සනින් යුතුව පසුගිය ජනවාරි 10 සහ 11 දෙදින නිකුත් කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon