කලවානෙන් රංජිත් සොයිසා විසිවෙයි

  👤  3640 readers have read this article !
By mawbima 2018-01-19

රක්වාන ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ඉවත් කර තිබේ. එහි නව සංවිධායක ලෙස ජී.කේ. උපාලි මහතා පත්කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතින් ඊයේ (18දා) පෙරවරුවේ ජී.කේ. උපාලි මහතා ඊට අදාළ පත්වීම් ලිපිය භාර ගනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon