බැඳුම්කර හා වංචා දූෂණ වාර්තා අද පාර්ලිමේන්තුවට

  👤  3344 readers have read this article !
By mawbima 2018-01-17

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා 34 අද (17දා) ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතය.

එම කොමිෂන් සභා වාර්තා ජනවාරි 17දා පාර්ලිමේන්තුව වෙත ලබාදීමට නියමිත බව කතානායකවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට දැණුම්දී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon