හොරවල මානමුල්ලේ පදිංචි නිසාල් ආගිය අතක් නෑ

  👤  3325 readers have read this article !
By mawbima 2018-01-17

හොරවල, මානමුල්ල පදිංචිව සිටි නිසාල් සඳරුවන් ගුණසිංහ (23) නමැති තරුණයා පසුගිය 8දා (සඳුදා) සිට ආගිය අතක් නැතැයි මවුපියන් විසින් වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.

තම ජංගම දුරකතනයද නිවෙසේ තබා මෙම තරුණයා නිවෙසින් පිටව ගොස් ඇති බවද මේ වන තෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති බවද මවුපියෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon