ශේ්‍රෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණයේ නව සභාපති ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

  👤  3057 readers have read this article !
By mawbima 2018-01-16

ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ඊයේ (15දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවෙසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඡායාරූප සුදත් සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon