පිටරටවල සේවකයෝ ලක්ෂ 3ක් ලංකාවේ වැඩ

  👤  3681 readers have read this article !
By mawbima 2018-01-16

සිදත් මෙන්ඩිස්

මෙරට ඉදිකිරීම් කර්මාන්තය සඳහා විදේශීය කම්කරුවන් ලක්ෂ තුනක පමණ පිරිසක් රැගෙනවිත් සිටින බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

මේ කම්කරුවන් චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, වැනි රටවලින් පවා ගෙන්වාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
2016 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව මෙරට රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය 21.6%ක් වන අතර එම සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 18ක් පමණ වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon