බැඳුම්කර වංචා විමර්ශනයට අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් කණ්ඩායමක්

  👤  3588 readers have read this article !
By mawbima 2018-01-14

දෙනගම ධම්මික රණවීර

• මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කරමින් ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු උසස් නිලධාරීන් විසින් පසුගිය සිකුරාදා (12දා) සිදු කළ බව වාර්තා වේ. කෙසේ වෙතත් බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධව සිකුරාදා දිනය වන විටත් පරීක්ෂණ ආරම්භ නොකළ බව එහි විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon