තලාතුඔය ශ්‍රී ලනිප ක්‍රියාකාරීහු එජාපයට එක්වෙයි

  👤  3617 readers have read this article !
By mawbima 2018-01-12

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

තලාතුඔය ඊස්ටර්න් උත්සව ශාලාව කේන්ද්‍ර කරගනිමින් ඊයේ (11දා) හේවාහැට පැවැති එජාප ආසන බල මණ්ඩල රැස්වීමේදී එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් 45 දෙනකු පමණ පිරිසක් එජාපයට සහාය පළ කිරීමට එක්වී තිබේ.

හේවාහැට ආසනයේ එජාප සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සංවිධාන කර තිබූ මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අතින් එම පිරිසට පක්ෂ සාමාජිකත්වය ලබා දෙනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon