කාන්තාවන්ට අරක්කු නිදහස

  👤  3280 readers have read this article !
By mawbima 2018-01-11

දෙනගම ධම්මික රණවීර

මත්පැන් අලෙවිසල්වල සේවය කිරීමට, මිලදී ගැනීමට හා ස්කාගාරවල මත්පැන් නිෂ්පාදනයට කාන්තාවන්ට මෙතෙක් පැවැති තහනම් නීතිය ඉවත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනයට ඊයේ (10දා) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අස්සන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙය ක්‍රියාත්මක වන්නේ වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon