නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ

  👤  3221 readers have read this article !
By mawbima 2018-01-11

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ස්ථාපිත කළ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය, පසුගිය (9දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අංක 65 ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේදී විවෘත වූ අවස්ථාව.
ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ව්ඪඤචඩචඵභඨචරචඬ.ජධථ වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපති අතිනි.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේ‍යෂ්ඨ සාමාජික සාමාජිකාවෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon