පේෂකර්ම ප්‍රදර්ශනයක් හා සම්මාන ප්‍රදානයක්

  👤  3455 readers have read this article !
By mawbima 2017-12-18

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධාන කරන ලද ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය, අලෙවි සල්පිල සහ සම්මාන ප්‍රදානෝත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඡායා - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon