කුඹුරට ගොස් ආපසු එමින් සිටියදී දෙදරු පියා අලි ප්‍රහාරයෙන් මරුට

  👤  3278 readers have read this article !
By mawbima 2017-12-18

වැලිමඩ - අර්නි දඹදෙණිය

හල්දුම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් උෟව කොස්ගම ප්‍රදේශයේ පෙරේදා (16දා) දින දහවල් 12.30ට පමණ තම කුඹුරට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව 42 දෙහැවිරිදි කේ.ඩී. ජයමිණි නම් දෙදරු පියා මරුමුවට පත්ව තිබේ. හල්දුම්මුල්ල පොලිසිය මේ අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර මියගිය අයගේ සිරුර දියතලාව මූලික රෝහල වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17දා) සිදු කිරීමට නියමිතව තිබිණි. ඡායාරූපයේ දැක්වෙන අලි ප්‍රහාරයෙන් ජයමිණි මහතා මියගොස් සිටි අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon