කෘෂි පර්යේෂණ විද්‍යාඥයන් ඇගැයීමට ලක්වෙයි

  👤  3600 readers have read this article !
By mawbima 2017-12-15

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර
ඡායාරූප : වෙනුර ඉන්ද්‍රමාලිත

කෘෂිකාර්මික පර්යේෂකයන්ගේ අනාගත ඉලක්ක හඳුනා ගැනීම හා උසස් තත්ත්වයේ කෘෂිකාර්මික පර්යේෂණයන්හි නිරත කෘෂි විද්‍යාඥයන් ඇගයීමේ අරමුණින් "කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතාව සඳහා වූ ජාතික සම්මාන උළෙල" ඊයේ (14දා) කොළඹ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කෘෂි පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් සංවිධානය කරනු ලැබූ මේ සම්මාන උළෙලේදී වැවිලි කෘෂිකර්මාන්තය, වැවිලි නොවන කෘෂිකර්මාන්තය හා පශු සම්පත් හා ජලජ සම්පත් ආශ්‍රිත ප්‍රධාන ක්ෂේත්‍ර 03ක් යටතේ ඉදිරිපත් කර තිබූ අයැදුම්පත් 28ක් අතරින් අදාළ ක්ෂේත්‍ර 03හි විශිෂ්ට පර්යේෂණ සම්මාන 09ක් හා තවත් වැවිලි කර්මාන්තය යටතේ පර්යේෂණ ඇගයීම සිදු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon