අගමැති-චීන කොමියුනිස්ට් පක්ෂ දූත පිරිසක් සමඟ සාකච්ඡාවක

  👤  3639 readers have read this article !
By mawbima 2017-12-15

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ සහාය අමාත්‍ය වං යජුං (ඩ්.ඡ්. එචදඨ කචණභද) මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ හමුවක් ඊයේ (14දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෂැං ෂුයි (ර්ප. ඛඩචදඨ ඔභරඪ), චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ප්‍රතිපත්ති පර්යේෂණ අධ්‍යක්ෂ ලිබින් (ර්ප. ඹ්ඪඡඪද), චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හු ෂියාඕඩොං (ර්ප. ඩ්භ ඔඪචධඤධදඨ), තෙවැනි ලේකම්වරුන් වන ටැං වෙයි (ර්ප. ඊචද එඥඪ) සහ ෆු වෙයිරන් (ර්ප. ජ්භ එඥඪපචද), පරිවාර නිලධාරි (දේශපාලන) ෂැං නයිකි (ර්ප. ඛඩචදඨ ව්චඪලඪ) යන මහත්වරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon