දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ වැඩ වර්ජනය පැයකින් අවසන්

  👤  3682 readers have read this article !
By mawbima 2017-12-15

උපතිස්ස පෙරේරා

වැටුප් විසමතා ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය ඊයේ (14දා) උදේ ආරම්භ කළ වැඩ වර්ජනය දුම්රිය බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පැයකට පසු අත්හිටවනු ලැබීය.

පසුගිය දින 7ක් පුරා පැවැති දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයට දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය සහභාගි නොවීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon