අභාවප්‍රාප්ත කරුණාතිලක අමුණුගමගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

  👤  3751 readers have read this article !
By mawbima 2017-12-15

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ අභවප්‍රාප්ත කරුණාතිලක අමුණුගම මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14දා) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
ඡායාරූප: කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon